මොකද කියන්නේ ඉදිරියට යනවද මෙහෙමම ඉන්නවද?
අනාගතය කවදා ද අනාගතයේ කුමන ආකාරයක දෙයක් සිදු වෙවිද යන්න නිශ්චිතවම කිව හැකිද ? බොහෝ දෙනාගේ මතය එය කල නොහැකිය යන්න ය. එහෙත් ඇතැම් ශාස්තෘවරුන් අනාගතය පිළිබඳව පවසා ඇත. එසේ ගත්කල එක්කෝ බොහෝ දෙනාගේ මතය වැරදි ය. එසේ නැති නම් එම ශාස්තෘවරුන් වැරදි ය. තිරනය් ඔබ සතුව මේ එවැන්නක් පිළිබඳව කතාවක් නොවෙයි.
අද වන විට තමන්ගේ කටයුතුය් පහසු කරගන්නට අපි බොහොමයක් .ඇප් (APP)භාවිතයට ගන්නවා කියන එක බොරුවක් නෙවෙයි. එහෙත් දවසක මෙහෙම පාවිච්චි කරන භාවිතයෙන් ඉවතට යාවි කියලා අපි හිතුවොත් මොකද වෙන්නේ? එහෙම වෙයිද ? එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ කොහොමද එහෙම නොවෙනවා නම් එකට තියන සාධක මොනවද? මේ පුළුල් තිරය සහිත ජංගම දුරකථන ලෝකයෙන් ඉවත් වේදීද? නොවෙවිද එහෙම වෙන්න හේතු මනාව ? එහෙම නොවෙනවා නම් එහෙම නොවෙන්න හේතු මොනවද? අපි දන්නවද ? ඔවද? නැද්ද? ඔව් නම් එහෙම වෙන්න හේතු මොනවද ? නොවෙනවා නම් එහෙම ඔවෙන්න හේතු මොනවද?
ප්‍රශ්න බොහොමයක් අභියස අපි හිස් වුණාට ලෝකය ඉදිරියට යනව අබව නම් අමතක නොකළ යුතු ය. මෑතකදී AI Pin කියලා උපකරණයක් ලෝකයට හඳුන්වා දුන්ණා. තව ටික දවසකින් ඒ උපකරණය ගෙදරටම ගෙන්නගන්න ඔබට පුළුවන්. එතකොට බලන්න පුළුවන් මේ කතාවේ ඇත්ත නැත්ත. phone එකේ ඉඩ මදි වෙන්නෙත් නැහැ. ඇප් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හරි. එහෙම නම් දැන් අපි තවත් පියවරක් ඉදිරියට තබන්න අවශ්‍ය වෙනවා. එකම තැන ඉන්නවද එහෙම නත්නම් ඉදිරයට යනවද කියල අපට හිතන්න වෙන්ව. හොඳම දේ තමයි යාවත්කාලින වෙන එක. එහෙම නැති නම් මේ ගමන යන්න හරි අමාරුයි.
මේ තියන දේවල්වලින් එහෙම දේවල් කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නය අපි හැම කෙනෙක්ටම එනවා. හැබැයි අපි නොහිතන දෙයක් තමයි අලුත් දෙයක් නිර්මානය වෙන්නෙම පරණ දේවල් පාදක කරගෙන කියන එක. එහෙම නැතිනම් පරණ දේවල් භාවිතයට අරගෙන. අලුත් පෑනක් හදන්න පිටපත් අඳින්නේ අදහස ලියන්නේ පරණ පෑනකින්. ඒ නිසා මේ තියන දේවල් හොන්දටම ප්‍රමාණවත් අලුත් දේවල් හිතන්න. යාවත්කාලින වෙන්න. එහෙනම් අලුත් දේවල් හොයාගෙන යන්න ඒ දේවල් පිළිබඳව තාර්කිකව හිතන්න අපි මැද පමණින් හෝ උත්සහ කරමු.
Anuruddha Senadhilankara
MBM in Marketing (Reading)
BA (SP) in Mass Media,
Dip in Communication and Journalism,
BA (SP) in Mass Media,
Dip in Communication and Journalism,
No comments:
Post a Comment