Tuesday, December 19, 2017

ලියලා වැඩෙන සෙනෙහස
විහිදා අතුපතර ගිය කල
මතුරා කියාවිද "ඇති දැන් නොඑනු මැන
පසුපසින්"
අනියත කිසිත් නැත :-) සිනාසෙමි 
හිත තුටුන් බැස ගියද 
සොමි කිරණ ඔබට මම ණයගැතී
ඔබේ ගුණ පරදයි ප්‍රේමයේ විරහව
- අනුරුද්ධ සේනාධිලංකාර -

No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...