ලියලා වැඩෙන සෙනෙහස
විහිදා අතුපතර ගිය කල
මතුරා කියාවිද "ඇති දැන් නොඑනු මැන
පසුපසින්"
අනියත කිසිත් නැත :-) සිනාසෙමි
හිත තුටුන් බැස ගියද
සොමි කිරණ ඔබට මම ණයගැතී
ඔබේ ගුණ පරදයි ප්‍රේමයේ විරහව
- අනුරුද්ධ සේනාධිලංකාර -
කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...